- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 0 / 5
- Difficulty: Easy
- 137 View

-
Prep Time10
-
Cook Time20
-
Serving2
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
Ingredients
සමපෝෂ රොටී
Directions
සාදා ගන්නා ක්‍රමය
Step1
සමපෝෂ සහ පාන් පිටි, ලුණු, කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු හොඳින් මිශ්‍රකර ගන්න.
Step2
එයට තෙල්, බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.
Step3
එයට වතුර ස්වල්පයක් එක්කර අතේ නොඇලෙන පදමට රොටි මිශ්‍රණය සාදා ගන්න.
Step4
එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, අඟල් 3 ක විශ්කම්භයට පැතලි කර පොඩි රවුම් සාදා රොටි තැටියක දමා එක පැත්තක් විනාඩි 3 බැගින් දෙපැත්තම පුළුස්සා ගන්න.
You May Also Like
සමපෝෂ රොටී
Ingredients
සමපෝෂ රොටී
Follow The Directions

Leave a Review